ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 4 ට පෙර සිදු කරන්න යැයි ඉල්ලීමක්..

Election Commission of Sri Lanka Sri Lanka Presidential Election 2024 Sri lanka election 2024
By Piyumika Sep 21, 2024 06:37 AM GMT
Piyumika

Piyumika

Report

ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 4 ට පෙර සිදු කරන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි රංජිත් විමලසුරිය පවසනවා.

පරක්කු නෑ තවම ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්.. දැන්ම යන්න තැපැල් කාර්යාලයට

පරක්කු නෑ තවම ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්.. දැන්ම යන්න තැපැල් කාර්යාලයට

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු කියා සිටියේ අනුරාධපුරයේ මේ වන විට ඉතා සාමකාමීව ඡන්දය ප්‍රකාශ කිරීම් සිදු කරන බවයි. පෙරවරු 7 වන විට ඡන්දය ප්‍රකාශ කිරීම කටයුතු ඡන්ද මධ්‍යස්ථාන 636 ම ආරම්භ කර බව ඔහු කියා සිටියා.

ඇඳිරි නීතිය දායිද?..

ඇඳිරි නීතිය දායිද?..

එමෙන්ම කිසිදු ගැටළුවකින් තොරව ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ සිදු කරන බව අනුරාධපුර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි රංජිත් විමලසුරිය වැඩිදුරටත් කියා සිටියා.