මෙරට පළමු වතාවට කාර් වලින් දාන්න යන සෙල්ලම මෙන්න..(VIDEO)

Sri Lanka Sports Car drifting
By Aruna Dec 12, 2021 11:47 PM GMT
Aruna

Aruna

Report

පළමුවරට මෙරටට Car Drifting හඳුන්වාදීම සිදුකර තිබේ.

ලංකාව තුළ Car Drifting ප්‍රචලිත කිරීම සඳහා ලෝක ඩ්‍රිෆ්ටින්ග් ශූරයෙකුව ද මේ වනවිට මෙරටට ගෙන්වා තිබේ.

එම කටයුතු සිදුවන්නේ රත්මලාන ගුවන්තොටුපොළ පරිශ්‍රයේය.

මෙවර 'ON TOPIC' තුළින් අවධානය යොමු කෙරෙන්නේ ඒ පිළිබඳවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha