කොවිඩි වැළඳී කැපිටල් මහාරාජා සමුහ ව්‍යාපාරයේ සභාපති අභාවප්‍රාප්ත වෙයි.

Covid Sirasa chermen
By Aruna Jul 25, 2021 03:42 AM GMT
Aruna

Aruna

Report

COVID-19 වැළදී ප්‍රතිකාර ලබමින් සිටියදී කැපිටල් මහාරාජා සමූහයේ (සිරසා මාධ්‍ය ජාල) සභාපති ආර්. රාජමහේන්ද්‍රන් මහතා බෝවන රෝග රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොවිඩ් 19 වෛසය වැළඳීම නිසා පසුගිය දිනවල එතුමා දැඩි අසාධ්‍ය තත්ත්වයේ රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි බවයි වාර්තා වන්නේ.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 79 කි.

ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කළ රාජා මහේන්ද්‍රන් මහතාගේ අභාවය වෙනුවෙන් ගගන මාධ්‍ය ආයතනයේ සාතිශය සංවේගය පළකර සිටිමු.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now