හාල් මිල සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයෙන් විශේෂ තීරණයක්

srilanka Buisiness cabinet disision
By Sithumi Sep 27, 2021 04:26 PM GMT
Sithumi

Sithumi

Report

 සහල් තොග වෙළෙඳාමට සහ සිල්ලර වෙළෙඳාමට පනවා තිබූ මිල පාලනය ඉවත්කර ඇති බව වාර්තා වේ.

එම තීරණය අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගෙන ඇති බව සඳහන් විය.

ඒ අනුව, සහල් සඳහා වූ උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුළත් ගැසට් පත්‍රය අවලංගු වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha