ශ්‍රී ලංකාවට සූර්ය විදුලි බලාගාරයක්..
Sri Lanka
Sri Lanka Cabinet
By krishani
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගමක් සමග ඇතිකරගත් එකඟතාවයකට අනුව ත්‍රිකුණාමලයේ සාම්පූර්හි සූර්ය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමි ඇත.
ඒ අනුව මෙගාවොට් 135ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් අදියර දෙකකින් ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
