ලොවම කැළඹෙයි - ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයකටත් ප්‍රහාරයක්
By Kaushi
ඉරානයේ බුෂේහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රයට ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රකාශයක් උපුටා දක්වමින් අඳාළ වාර්තා මේ බව සඳහන් කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් ඉරානය විසින් එම ඒජන්සිය දැනුවත් කර ඇත්තේ එම ප්‍රහාරයෙන් කිසිදු හානියක් සිදුව නොමැති බවටයි.