බිහිසුණු බස් වෑන් අනතුරක්..02ක් මියයයි..25ක් රෝහලට(PHOTOS)
Sri Lanka Police
Accident
Death
By Aruna
හබරණ, ගල්වංගුව ප්‍රදේශයේ දී මාරක අනතුරක් සිදුව තිබෙන බව වාර්තා වනවා.
බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ.
අප වාර්තාකරු සඳහන් කළේ, අදාළ අනතුර හේතුවෙන් දෙදෙනෙකු මිය ගොස් තවත් 25 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.