තවදුරටත් බස් බස් ගාස්තු වැඩිවීමක් නැහැ - රාජ්‍ය ඇමති

sri lanka Dilum amunugama traval and tours
By Sithumi Jun 13, 2021 10:34 AM GMT
Report

ඉන්ධන මිල වැඩි වීමත් සමඟින් බස් ගාස්තු මිල ඉහළ යන බවට ඇති වී තිබෙන ප්‍රචාරයන්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් මේ වන ජනතාවට දැරිය හැකි උපරිම ප්‍රමාණයට බස් ගාස්තු ඉහල දමා ඇති අතර එහි වෙනසක් සිදු නොවන බවත් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා. 

 වැඩි දුර කරුණු දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ මගීන් අඩු වීම නිසා බස්රථ හිමියන් පත් වී ඇති අපහසුතාවය මඟ හැරීමට ඉන්ධන සහන සහ ලීසිං සහන ලබා දීමට බලාපොරොත්තු වන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now