දක්ෂිණ අධිවේගයේ නීති කැඩූ බස් රියදුරෝ (VIDEO)

SOUTH HIGHWAY BUS DRIVERS TRAFFIC RULES
By Sewvandhi Nov 23, 2021 01:50 PM GMT
Sewvandhi

Sewvandhi

Report

දක්ෂිණ අධිවේගයේ ගමන් කරමින් තිබූ බස්රථ දෙකක් හදිසි නතර කර එහි රියදුරන් විසින් බස්රථ මාරු කරගන්නා අයුරු ජංගම දුරකථනයක සටහන්ව තිබුණි.

මාර්ග අංක EX - 48 යටතේ ධාවනය වන අම්බලන්ගොඩ - කඩවත බස් මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවන් ට ධාවනය වෙමින් තිබු එම බස්රථ දෙකෙහි රියදුරන් ආරක්ෂිත වැටින් පැන අධිවේගය හරහා මාරු වෙන අයුරු එම දර්ශනවල දක්නට ලැබුණි.

එහි එක් බස්රථයක බස් අංකය ND - 3996 ලෙස සටහන් වුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW