ලෝකයම කම්පා කරමින් අහස පොළව නුහුළන ඛේදවාචකයක් - ළමයි ඇතුළු 25 ජීවිතක්ෂයට..(VIDEO)

Thailand Accident School Incident Latest Headlines School Children
By Sewvandhi Oct 01, 2024 09:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තායිලන්තයේ පාසල් සිසුන් සහ ගුරුවරුන් පිරිසක් ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා ගමන් කරමින් සිටි බස් රථය ගිනි ගැනීමෙන් 25 දෙනෙක් පමණ මියගොස් ඇති බවයි.

අද (01) එම අනතුර සිදුව ඇත්තේ තායිලන්ත අගනුවරට ආසන්න ප්‍රදේශයක දීය.

ඉන් තුවාල ලැබූ තවත් මගීන් 16 දෙනෙක් රෝහල්ගත කර තිබේ.