දුඹුරු සීනි මිලට මොකද වුණේ?. වහා, ගත් තීරණය මෙන්න..(PHOTO)
By krishani
ලංකා සාතොස ආයතනය දුඹුරු සීනි මිල පහල දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ය.
ඒ අනුව පහත සඳහන් පරිදී එම මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද දින එනම් 2025.01.17 වන දින සිට ලබා ගත හැක.
එම මිල ගණන් පහත පරිදි වේ,
You May Like This Video👇
