පොලිස් OICව රෝහලට යවූ පහර – බේරුවල අළුයම උණුසුම් වෙයි

Report

බේරුවල ප්‍රදේශයේදී පිරිසක් විසින් සිදුකරන ලද පහරදීමකින් බේරුවල පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය

කොරෝනා නොවෙයි තවත් බිහිසුණු වෛරසයක්? - මෙන්න අනතුරු ඇඟවීම!

කොරෝනා නොවෙයි තවත් බිහිසුණු වෛරසයක්? - මෙන්න අනතුරු ඇඟවීම!

පවසයි. බේරුවල ධීවර වරාය ආසන්නයේදී පොලිස් නිලධාරීන් සහ කොඩි එල්ලමින් සිටි පිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් උත්සන්න වීමෙන් පසු මෙම පහරදීම සිදුවී තිබේ. එහිදී, පහරදීමට ලක්වූ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය විසින් අහසට වෙඩි තබා තිබේ.

ඇඳිරි නීතිය පනවා අන්තර්ජාල සේවා අවහිර කරයි

ඇඳිරි නීතිය පනවා අන්තර්ජාල සේවා අවහිර කරයි

සිද්ධිය වන අවස්ථාවේ, බේරුවල වරාය ආසන්නයේ පිරිසක් ලොරි රථයක නැගී කොඩි එල්ලමින් සිට ඇති අතර, මාර්ගය අවහිර නොකරන ලෙස පොලිසිය එම පිරිසට උපදෙස් ලබාදී ඇත. එම අවස්ථාවේදී දෙපාර්ශවය අතර කතාබහක් ඇතිවී ඇති අතර, එය උත්සන්න වීමෙන් පසුව එම පිරිස විසින් පොලිස් නිලධාරීන්ට පහරදී ඇති බව වාර්තා වේ.

තද වැසි පිළිබදව අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබදව අවවාදාත්මක නිවේදනයක්