ඇඳිරි නීතිය පනවා අන්තර්ජාල සේවා අවහිර කරයි

Curfew India Manipur Sinhala news
By Ashfa Jun 09, 2025 01:45 PM GMT
Ashfa

Ashfa

Report

වාර්ගික නායකයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ආරම්භ වූ විරෝධතාවක් මුල්කරගෙන ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ඒ අනුව එම ප්‍රාන්තයට ඇඳිරි නීතිය පනවා එහි අන්තර්ජාල සේවා අවහිර කර ඇති බව වාර්තා වෙයි.

ආයෙත් ලොක්ඩවුන් වැටෙයිද ?

ආයෙත් ලොක්ඩවුන් වැටෙයිද ?

ඊයේ දිනයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ එහි වෙසෙන මයිතී ගෝත්‍රික අවිගත් කල්ලියක නායකයින් පිරිසකි.

මෙම කල්ලි නායක අසීම් කන්න් සිං ද මේ පිරිසට අයත් වන අතර, 2023 වසරේ එම ප්‍රාන්තයේ සිදුවූ විවිධ අපරාධ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ප්‍රාන්තය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වී ඇත්තේ ඉන් පසුවය.

රෝග වැඩිවීමක් - සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

රෝග වැඩිවීමක් - සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ReeCha