හොර රහසේ සිදු කළ සාහසික ක්‍රියාවක් කැමරාවේ පටිගත වූ හැටි.(VIDEO)

Police Kilinochchi Kovil CCTV camera
By Aruna May 24, 2021 05:56 AM GMT
Aruna

Aruna

Report

කිලිනොච්චි ප්‍රදේශයේ කෝවිලකට පැමිණි එක්තරා පිරිසක් විසින් එම කෝවිලේ දේව ප්‍රතිමා වහන්සේලා විනාශ කරමින් සිදුකළ සාහසික ක්‍රියාවක් පිළිබඳව මෙවන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව පවතී.

එලෙස කිසියම් පිරිසක් විසින් එම සාහසික ක්‍රියාව සිදු කරන ආකාරය සී.සී.ටීවී කැමරාවක සටහන් වුණේ මෙලෙසින්.

එම වීඩියෝව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now