අද සිට ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම ද අනවශ්‍ය වේ..

covid 19 Politvs body temoerature
By Sithumi Apr 18, 2022 03:38 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් 19 වැලැක්වීමේ පියවර යටතේ අද සිට ක්‍රියාත්මක වන පරිදි පරිශ්‍රයට ඇතුළු වන විට ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම අවශ්‍ය නොවන අතර පුද්ගලික තොරතුරු ලබා ගැනීම ද අවශ්‍ය නොවේ

DG සෞඛ්‍ය සේවා අධ්‍යක්ශවරයා දන්වා තිබේ