සොයමින් සිටි 17 හැවිරිදි පිරිමි දරුවා හමු වුණ හැටි..

Report

අතුරුදන් වූ පිරිමි දරුවාගේ මෘත ශරීරය හමුවූ බව පොලීසිය පැවසුවේ ය.

අඟුරුවාතොට පොලිස් වසමේ නිව්වැටල් වත්ත, නෑබඩ ලිපිනයේ පදිංචිව සිටි පාසල් සිසුවෙක් ගංවතුර හසුව ඇතැයි ඊයේ අනාවරණය වුණි.

විවාහ වූ කතුන් දෙදෙනෙක් ස්වාමියන් සහ දරුවන් එපා කියමින් එකට ඉදල මාට්ටු වෙයි..

විවාහ වූ කතුන් දෙදෙනෙක් ස්වාමියන් සහ දරුවන් එපා කියමින් එකට ඉදල මාට්ටු වෙයි..

පසුව 17 හැවිරිදි එම පාසල් සිසුවාගේ මෘත ශරීරය අඟුරුවාතොට පොලිස් වනසමේ උඩුවර ග්‍රාමසේවා වසමේ කටුපොල් වගා භූමියක තිබී ඊයේ (05) උදෑසන හමුව ඇත.

මෘත ශරීරය හොරණ රෝහලේ තැන්පත් කර ඇති අතර, අඟුරුවාතොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.