රත්මලාන මුහුදු තීරයේ යාත්‍රාවක තිබී තරුණියකගේ මළ සිරුරක්

Report

රත්මලාන - ගල්කිස්ස මුහුදු තීරයේ අත්හැර දමා තිබූ ධීවර යාත්‍රාවක තරුණියකගේ මළ සිරුරක් සොයා ගැනීමක් සිදුවී තිබේ.

පොලීසිය සඳහන් කළේ, මියගිය තරුණිය 24 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි.

පොලීසියට ලැබුණු තොරතුරක් මත පොලීසිය මෙම මළ සිරුර සොයාගෙන ඇති බව වාර්තා වේ.

ප්‍රාථමික පරීක්ෂණවලදී මරණය සැක සහිත ලෙස සිදුවූ බව පොලීසිය පවසයි.  

පොඩි ලැසී මෙරටට රැගෙන ඒම සඳහා CID නිලධාරීන් පිටත්ව යයි

පොඩි ලැසී මෙරටට රැගෙන ඒම සඳහා CID නිලධාරීන් පිටත්ව යයි