ලොවක් හඩවමින් රෙගේ රජු බොබ් මාලිගේ මුණුපුරා දිවිය හැරයයි..(PHOTOS)
By Sewvandhi
සුප්‍රකට ගායක බොබ් මාලිගේ මුණුපුරෙකු වන Jo Mersa Marley ජීවිතක්ෂයට පත්ව තිබේ.රෙගේ සංගීත කලාවේ රජු ලෙස සළකන බොබ් මාලි හඳුන්වනු ලබනවා.
මියයන විට 31 හැවිරිදි වියේ පසුවූ අතර,ඔහු කුඩා දියණියකගේ පියෙකි.
වමෝටර් රථය තුළදී ඇදුම රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
ඔහු තම සීයාගේ අඩිපාරේ යමින් රෙගේ සංගීත කලාවේ නිරතව සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
![Gallery](https://cdn.ibcstack.com/article/f8438f53-e372-41e5-ae0a-90428486f039/22-63ac1fe179708.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/e2a68ee8-3a09-493e-b689-24d0f7abb556/22-63ac1fe1b7ad5.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/a9a3935b-5fda-4b0a-8ce2-38ffe10aede3/22-63ac1fe213140.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/9d10776d-cac6-4fec-805e-8157b6f422ba/22-63ac1fe256da1.webp)
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)