දෙනෝදාහක් මැද සිදු වූ පිය පුතු ගැටුම

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Accident Businessman
By Gagana Nov 17, 2023 03:51 PM GMT
Gagana

Gagana

Report

බේරුවල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු හා ඔහුගේ පුත්‍රයා සමග ඇති කර ගනේ ආරවුලක් හේතුවෙන් ඔවුන් දෙදෙනා විසින් පැද වූ මෝටර් රථ දෙක මුහුණට මුහුණ හප්පාගෙන ඇති බව වාර්තා වේ.

පොලිසිය පවසන්නේ පියා විසින් නම පුතා ඔහුගේ වාහනය හප්පා අලාභහානී සිදු කර ඇති බවට පැමිණිලක් සිදු කර ඇති බවයි.

පවුල් ආරවුලක් නිසාවෙන් සිදු කළ මෙම අනතුරින් වාහන දෙකටම ආලාභානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. මෙම මෝටර් රථ අනතුරින් පසුව පුතා විසින් පියාට පහර දී ඇති බවත් සඳහන් වෙනවා.

මේ පිළිබඳව පොලිසිය පැවසුවේ වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.

ReeCha