බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි...පාර්ලිමේන්තුව.(LIVE)

By Sewvandhi Jul 08, 2021 04:10 AM GMT
Report

බැසිල් රාජපක්ෂ මීට සුලු වේලාවකට පෙර මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථීක ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ දිවුරුම්දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now