පරිස්සමෙන් හැම තැනම හොරකම් සීසීටී කැමරාවක සටහන් වූ හොරකම (CCTV VIDEO)
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
බලන්ගොඩ නගරයේ පිහිටි කැමරා උපකරණ අලෙවි සැලකට ඊයේ දහවල් ඇතුළු වූ පුද්ගලයෙක් එහි තිබූ වටිනා ජංගම දුරකතන දෙකක් සොරා ගන්නා අයුරු එම වෙලෙදසලේ සවිකර තිබුණ ආරක්ෂිත කැමරා පද්ධතියයක සටහන් වී තිබුනා.
එම වෙලෙදසෑලේ සේවිකාව කෙටි වෙලාවකට අසල ඇති වෙලෙදසලකට ගිය අවස්ථාව්දි මෙම සොරකම සිදු කර තිබෙනවා.
මේ අතර බණ්ඩාරගම, කළුතර , පානදුර යන ප්‍රදේශවල භාණ්ඩ ප්‍රදර්ෂනාගාරවලට ඇතුළු වී ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණකයක් සොරා ගත් කාන්තාවක් බණ්ඩාරගම පොලීසිය මගින් සීසීටී දර්ශන ඔස්සේ සිදු කළ විමර්ශනයකදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාල සීසීටීවී දර්ශන පහතින්...
-සිතුමි -
