පුජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමියන් ඇතුළු තවත් දෙදෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව..

Sri Lanka SL Protest Sri Lanka Anti-Govt Protest
By krishani Aug 26, 2022 05:28 AM GMT
krishani

krishani

Report

පුජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමියන්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම වී තිබෙනවා.

අගමැති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධියට අදාළව පුජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමියන් ඇතුළු පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර පුජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමියන් ඇතුළු තවත් දෙදෙනෙකුට මෙලෙස අධිකරණයෙන් අද (26) ඇප නියම විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join