මාර්ගයක් එකවරම වසා දමයි - මේ මාර්ගයේ ගමන් කරනවා ද කියලා බලන්න.

Sri Lanka Landslide In Sri Lanka Weather
By krishani Oct 25, 2023 01:21 PM GMT
krishani

krishani

Report

බලංගොඩ - හැටන් මාර්ගය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

ඒ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

ඒ පින්නවල ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීමේ අවධානමක් පවතින නිසා බව සඳහන් වේ.

ReeCha