වහාම ළගම ඇති ආරක්ෂිත ස්ථානයට යන්න - ගුවන් ප්‍රහාරක අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක වේ

Report

බහරේනයේ ගුවන් ප්‍රහාරක අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක වී ඇත. බහරේන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එරට ජනතාවට විශේෂ උපදේශනයක් නිකුත් කර ඇත.

ගුවන් ප්‍රහාරක අනතුරු ඇඟවීමේ සංඥා නාද වීමත් සමඟ වහාම තමන්ට ආසන්නතම ආරක්ෂිත ස්ථානයක් වෙත යන ලෙසත් කලබල නොවී සන්සුන්ව සිටින ලෙසත් ජනතාවට දන්වා ඇත.

උදෙන්ම සුභ ආරංචියක් - ට්‍රම්ප්ගෙන් ලෝකයටම පණිවිඩයක්

උදෙන්ම සුභ ආරංචියක් - ට්‍රම්ප්ගෙන් ලෝකයටම පණිවිඩයක්

මීට අමතරව දකුණු කොරියාවේ ස්ථාපිත කර ඇති අමෙරිකානු අවි පද්ධති මැදපෙරදිග කලාපයට මාරු කිරීම මගින් උතුරු කොරියාවට එරෙහිව පවතින ආරක්ෂක ශක්තියට බාධාවක් නොවන බව එරට ජනාධිපති ලී ජේ මියුන්ග් පවසා ඇත.

ගුවන් ආරක්ෂක අවි දකුණු කොරියාවෙන් ඉවතට රැගෙන යාමට සිය රට විරුද්ධ වුවද, සෑම දෙයක්ම තම රටට අවශ්‍ය පරිදිම සිදුකර ගැනීමට නොහැකි වීම පැහැදිලි යථාර්ථයක් බව ද ඔහු පිළිගෙන තිබේ. 

හදිසියේම පුටින්ගෙන් ට්‍රම්ප්ට දුරකථන ඇමතුමක් - ලෝක බලවතුන්ගේ දීර්ඝ සාකච්චාවක්

හදිසියේම පුටින්ගෙන් ට්‍රම්ප්ට දුරකථන ඇමතුමක් - ලෝක බලවතුන්ගේ දීර්ඝ සාකච්චාවක්

යුධ උණුසුම ඉහළට - ප්‍රංශයත් යුද්ධයට එක්වෙයි - හමුදා බලඇණියක් වහාම මැද පෙරදිගට

යුධ උණුසුම ඉහළට - ප්‍රංශයත් යුද්ධයට එක්වෙයි - හමුදා බලඇණියක් වහාම මැද පෙරදිගට