අද තරගයේ ජය ඕස්ට්‍රේලියාවට.

cricket Sri lanka vs cricket
By Sithumi Oct 28, 2021 05:14 PM GMT
Sithumi

Sithumi

Report

අද දින ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරගයෙන් ඕස්ට්‍රේලියාව ජයගනු ලැබුවා. ඒ කඩුළු 7 කින්

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 155 ක අභියෝගයක් ලබා දුන් අතර ඕස්ට්‍රේලියාව කඩුළු 3 ක් දැවී ලකුණු සීමාව පසු කර ගියා.

ReeCha