අස්වැසුම මෙන්න මේ අයට විතරයි.. දැනට දෙන ආධාර?. අස්වැසුමට වෙන දෙය මෙන්න..
Anura Kumara Dissanayaka
President of Sri lanka
Latest Headlines
Decision Making
AKD
By krishani
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ අස්වැසුම පිළිබඳව නැවත සමීක්ෂණයක් සිදුකරන බවයි.
අද (19) ජාතික ජන බලවේගයේ කටුකුරුන්ද ප්රදේශයේ පැවති සුහද හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
ඒ අනුව ජනාධිපතිරයා සදහන් කළේ අස්වැසුම ලැබිය යුතු කණ්ඩායම හඳුනාගෙන ඔවුන්ට පමණක් අධාර ලබාදීම කළ යුතු බවයි.
එමෙන්ම, ලබන ජූනි මාසයේ සිට ආධාර ලැබිය යුතු පවුල් නව සමීක්ෂණයකින් හඳුනා ගැනීමට නියමිතය.
ඒ අනුව ජීවිත නගා සිටුවීමට දැනට ලබාදෙන අස්වැසුම ආධාරයටත් වඩා ආධාර ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී කියා සිටියේ ය.
You May Like This Video👇