බැංකු ගිණුම චෙක් කරලා බැලුව ද?. වැටිල ද කියලා.. එකවර දැම්ම ප්‍රතිලාභය මෙන්න..
Sri Lankan rupee
Government Of Sri Lanka
Economy of Sri Lanka
Latest Headlines
Decision Making
By krishani
මේ කියන්න යන්නේ ඔයාට ගොඩක් සතුටු හිතෙන දෙයක් ගැන.
ඒ තමයි අස්වැසුම සල්ලි ගැන බලාපොරොත්තුවෙන් හිටපු අයට ඒ ගැන.
ඉතිම් අස්වැසුම ප්‍රතිලාභී පවුල් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල් ඊයේ (27) සිට ලබාගත හැකිය.
ඒ බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කළේ ය.
කෙසේ වෙතත්, ඒ අනුව අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ පවුල් 212,423 ක් සඳහා මෙතෙක් ගෙවීමට ඇති හිඟ මුදල් මෙලෙස බැංකු ගත කිරීමට පියවර ගෙන ඇත.
ඒ බව එහි සභාපති ජයන්ත විජේරත්න සදහන් කළේ ය.
You May Like This Video👇
.