අස්වැසුම තියෙන අය බලන් හිටපු සුබ ආරංචිය මෙන්න

Report

අස්වැසුම 2026 මාර්තු මස දීමනාව හෙට(12) දින බැංකුගත කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා ඇත.

සුබසාධන ප්‍රතිලාභ ලබන පවුල් වෙනුවෙන් රුපියල් බිලියන 13කට අධික මුදලක් හෙට (මාර්තු 12) සිට බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

එසේම පවුල් 1,408,635ක් සඳහා රුපියල් 11,179,801,250 ක මුදලක් හා තවත් ප්‍රතිලාභීන් 256,565ක් සඳහා රුපියල් 2,350,530,000 ක මුදලක් බැංකු ගිණුම් වෙත හෙට බැර කිරීමට නියමිත බව වාර්තා වේ.

රත්තරන් ගිනි ගණන් යයි - ගන්න තියා හිතන්නවත් බැරි අද රන් මිල මෙන්න

රත්තරන් ගිනි ගණන් යයි - ගන්න තියා හිතන්නවත් බැරි අද රන් මිල මෙන්න

යුද උණුසුම මැද ජාත්‍යන්තර‍යේ දැඩි අවධානය ලංකාවට - පැය 24ම ආරුගම් බොක්ක ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්

යුද උණුසුම මැද ජාත්‍යන්තර‍යේ දැඩි අවධානය ලංකාවට - පැය 24ම ආරුගම් බොක්ක ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්

ඉන්ධන ගැන රටම බියෙන් ඉද්දි සියලුම දෙනාගෙන් ජනපති කරපු ඉල්ලීම - ඉන්ධන සහ බලශක්තිය පරිස්සමින් පාවිච්චි කරන්න

ඉන්ධන ගැන රටම බියෙන් ඉද්දි සියලුම දෙනාගෙන් ජනපති කරපු ඉල්ලීම - ඉන්ධන සහ බලශක්තිය පරිස්සමින් පාවිච්චි කරන්න

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ ආහාර වල මිල ගණන් ඉහළට - අලුත් මිල මෙන්න

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ ආහාර වල මිල ගණන් ඉහළට - අලුත් මිල මෙන්න