අස්වැසුම ගෙවීම ගැන අලුත්ම ආරංචිය මෙන්න. - හෙට සිට ගිණුම් වලට මුදල් වැටෙන්නේ මෙහෙමයි.
Government Of Sri Lanka
Ministry of Finance Sri Lanka
By Wayomi
අස්වැසුම ප්‍රතිලාභ පවුල් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල් හෙට (27) දිනයේ සිට අදාළ බැංකු ගිණුම් මගින් ලබාගත හැකි බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනවා.
ඒ, අනුව අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ පවුල් 212,423ක් සඳහා මෙතෙක් ගෙවීමට ඇති හිඟ මුදල් මෙලෙස බැංකු ගත කිරීමට පියවර ගෙන ඇති බව එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පෙන්වා දෙනවා.
රුපියල් 1,314,007,750.00කට අධික මුදලක් අදාළ හිඟ මුදල් ගෙවීම සඳහා ගිණුම්ගත කිරීමට සුබසාධක ප්‍රතිලභ මණ්ඩලය විසින් පියවර ගෙන ඇත.
පාතාලයෙන් වැටුප් ලබන පොලිස් නිලධාරීන් ලිස්ට් එක එළියට? - "දැන් පාතාලය මෙහෙයවන්නා මතුගම ඉන්නේ" - නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්.
මින්පසු ආවට ගියාට පොලිසියට වාහන නවත්වන්න බෑ. - නැවැත්වීය යුත්තේ මේ විදිහට. - පොලිසියට උපදෙස් මාලාවක් (නිවේදනය සහිතයි )
You May Like This Video