මෙම මස 20 ප්‍රභල ගුරු මාරුව ඔබට බලපාන්නෙ මෙහෙමයි.

Astrology Sri Lanka The shift of the teacher planet
By Aruna Nov 04, 2021 01:00 AM GMT
Report

කුම්භ ලග්නය

ඔබේ ලග්නයේ 11 වැන්නේ සහ 2 වැන්නේ අධිපතිව සිටින ගුරු 2021 නොවැම්බර් 20 වන දින මකර රාශියේ සිට මාරුවී කුම්භ ලග්නයේ සිටින ඔබේම නිවසට යයි.

බඩේ ආමාශගත රෝග සහ අජීර්ණය වැනි ආසාදන ඇති විය හැක.

වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න.