අද උදෑසන 11ට නිකුත් කළ නිවේදනයක් - ප්‍රවේශම්වන්න - හෙට පාන්දර 1 වෙනකල් දිවයිනටම වලංගුයි

Report

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇත.

ඒ අනුව අද (12) පෙරවරු 11ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (13) දින අලුයම 1 දක්වා වලංගු බව සඳහන්.

අඳාළ නිවේදනයේ දැක්වෙන ආකාරයට බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු මැද, නැගෙනහිර සහ දකුණු පළාත්වලත් මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතියි.

සුළු මොහොතකට පෙර ලංකාවටම නිවේදනයක් - අද මේ තැන්වලට මි.මී. 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

සුළු මොහොතකට පෙර ලංකාවටම නිවේදනයක් - අද මේ තැන්වලට මි.මී. 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

එබැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං ද ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසයි. 

මේ බස්වලට අලුත් නීතියක්.. ආයේ තේ බොන්න නවත්තන්න බෑ

මේ බස්වලට අලුත් නීතියක්.. ආයේ තේ බොන්න නවත්තන්න බෑ

ශ්‍රී ලංකා පොලිසියෙන් අති විශේෂ අනතුරු ඇඟවීමක් - විකුණුම්කරුවන්ට සහ සේවා සපයන්නන්ට භයානක ආරංචියක්

ශ්‍රී ලංකා පොලිසියෙන් අති විශේෂ අනතුරු ඇඟවීමක් - විකුණුම්කරුවන්ට සහ සේවා සපයන්නන්ට භයානක ආරංචියක්