අශෝක රංවල.. කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට්ටුව වහා එළියට..(PHOTO)
අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඒ ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් යුක්තව ය.
එම ගැසට් නිවේදනයට අනුව දෙසැම්බර් මස 13 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අශෝක රන්වල සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව සඳහන් ය.

දෙයියනේ.. සැලෝන් ගිහින්.. කරපු සත්කාරයෙන් කතකගේ කෙස් ගැල විලා ගිහින්.. යන්නේ බලාගෙන?. විශේෂ තීරණයක් මෙන්න..
අශෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් ද නමක් යෝජනා කිරීමට මේ වන විට තීරණය කර ඇත.
විපක්ෂයේ සියලු පක්ෂවල එකඟතාවයෙන් අදාළ යෝජනාව සිදුකිරීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ය.
ඒ ඊයේ (16) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
එම ගැසට් නිවේදනය පහතින්,
You May Like This Video👇
.
