අසේල සම්පත් CID අත් අඩංගුවට - සුදු වෑන් රියකින් පැහැරගෙන ගිය බවට දියණියගෙන් චෝදනා ( VIDEO)
sri lanka
Asela sampath
Kid nap
By Sithumi
සමස්ත ලංකා අපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතාගේ නිවසට සුදු වෑන් රථයකින් පැමිණ ඔහුව රැගෙන ගොස් තිබෙනවා.
මේ පිළිබඳව ඔහුගේ ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් තබමින් ඔහුගේ දියණිය විසින් සිය පියාව රැගෙන ගිය පිරිස සහ වාහන අංකය පිළිබඳව හෙළිදරව්වක් කොට තිබේ. අදාළ වීඩියෝව පහතින්