අස් වැසුම ප්‍රතිලාභ ලැබෙන කාලය ගැන රජය කියයි - විරෝධතා තියෙනව නම් එයටත් දිනයක්..
Shehan Semasinghe
Sri Lanka Politician
Sri Lanka
Government Of Sri Lanka
Ministry of Finance Sri Lanka
By krishani
"අස්වැසුම" ප්‍රතිලාභීන්ට අදාළ ගෙවීම් ජූලි මස සිට සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ ය.
ඒ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ය.
ඒ අනුව අමාත්‍යවරයා කියා සිටියේ, ප්‍රතිලාභීන්ගෙන් 95%ක් පමණ තොරතුරු තහවුරු කරගැනීමට වගකීම් පවරන ලද කමිටුව විසින් සිදුකර ඇති බවයි.
එමෙන්ම, කිසියම් අයෙකුට එහි සඳහන් තොරතුරු සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉදිරියේ දී දින ලබා දෙන බවත් අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.