හමුදා ට්‍රක් රථයක් පෙරලීමෙන් අයෙක් අතුරුදන් වී 5ක් රෝහලේ
sri lanka
Accsident
madakalapuwa
By Sithumi
කරදියනාරු පාලමෙන් පිටතට හමුදා ට්‍රක් රථයක් පෙරළීමෙන් එක් අයෙකු අතුරුදන්.
තවත් 05 දෙනෙකු රෝහල් ගත කළ බව පොලීසිය ප්‍රකාශ කළා.