ක්‍රීඩකයන්ට මම කණට ගැහුවා - අර්ජුනගෙන් සැර කතාවක් (VIDEO)

ARJUNA RANATHUNGA DIKWELLA KUSAL DANUSHKA AJITH WEERASINGHE
By Sewvandhi Jul 02, 2021 11:15 AM GMT
Report

එංගලන්ත තරග සංචාරය අතරතුර නීති විරෝධී අයුරින් ජෛව ආරක්ෂිත බුබුලෙන් පිටතට පැමිණි කුසල් මෙන්ඩිස් ,නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පවත්වන විනය පරීක්ෂණ මෙහෙයවීම සදහා පංච පුද්ගල විනය කමිටුවක් නම් කර තිබෙනවා.

මෙම විනය කමිටුවේ සභාපති ලෙස අජිත් වීරසිංහ මහතා කටයුතු කරන අතර සෙසු සාමාජිකයින් වන්නේ එම්. රුවයිස් ලතීෆ්, නිරෝෂන් පෙරේරා, නලින්ද ඉලංගකෝන් සහ අනුර චන්ද්‍රසිරි යන මහත්වරුන්.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් මෙලෙස අදහස් පළ කළා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now