දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ දුර්ලභ ඇරබියන් ඔරික්ස් උපතක්

Report

දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙහි දී දුර්ලභ ගනයේ ඇරබියන් ඔරික්ස් උපතක් සිදුව තිබේ.

මෙම  ඇරබියන්   ඔරිස් සත්ත්ව විශේෂය අයත් වනුයේ ගව වර්ගයට වේ.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නිලධාරීන් සදහන් කර ඇත්තේ එම පැටවා හා මව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව‍යි .

රුපියල් මිලියන 21කට අධික කුෂ් සමගින් ලාංකිකයෙකු කටුනායකදී මාට්ටු

රුපියල් මිලියන 21කට අධික කුෂ් සමගින් ලාංකිකයෙකු කටුනායකදී මාට්ටු

මෙම   සතුන්ගේ නිජබිම ලෙස සළකන්නේ අරාබිකරයේ කාන්තාර වේ.

නමුත් මීට වසර ගණනාවකට පෙර ඇරබියන් ඔරිස් වදවීමේ තර්ජනයකට ලක්ව තිබුණි.

 කෙසේවෙතත්  ඇරබියන් ඔරික්ස් සතුන් යොදාගත් අභිජනන වැඩසටහන් මගින් එම සතුන් වර්ධනය කිරීමට ඉන් අනතුරුව හැකියාව ලැබී තිබේ.    

කෙහෙලිය පවුල ගොනු කළ පෙත්සම් තුනක් නිශ්ප්‍රභ කෙරේ

කෙහෙලිය පවුල ගොනු කළ පෙත්සම් තුනක් නිශ්ප්‍රභ කෙරේ