ජල භීතිකා එන්නත ප්‍රසම්පාදනයට අනුමැතිය

Report

ජලභීතිකා රෝගය වැළඳීම වැළැක්වීම සඳහා භාවිතා කරනු ලබන  රේඛීස් එන්නත් (මිනිස් පරිහරණය) මිලිලීටර 0.5/ මිලිලීටර 1න් අක්‍රිය කරන ලද මාත්‍රා 3,000,000 ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

එම රේඛීස් එන්නත් (මිනිස් පරිහරණය) මිලිලීටර 0.5/ මිලිලීටර 1න් අක්‍රීය කරන ලද මාත්‍රා 3,000,000 ක් ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැදවා තිබේ.

තවද ඒ සඳහා ලංසු හතරක් ලැබී තිබේ.

ඒ අනුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ නිර්දේශ මත පදනම්ව, එම ප්‍රසම්පාදනය ශ්‍රී ලංකාවේ Citibealth Imports (Pvt) Ltd. (Manufacturer: Serum Institute of India Pvt. Ltd., India) 2 95 380 රුපියල් මිලියන 360 ක (වැට් රහිත) මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

මහනුවර විලියම් ගොපල්ලව මාවත පුළුල් කිරීමේ ව්‍යාපෘතියට රු. මිලියන 696.75ක්

මහනුවර විලියම් ගොපල්ලව මාවත පුළුල් කිරීමේ ව්‍යාපෘතියට රු. මිලියන 696.75ක්

අධ්‍යාපනයට වෙන් කරපු 6% කෝ කියලා අහපු රෝහිණීට දෙඹෙන් යන්න දුන්න හරිනි

අධ්‍යාපනයට වෙන් කරපු 6% කෝ කියලා අහපු රෝහිණීට දෙඹෙන් යන්න දුන්න හරිනි