ලංකාවම කතා වුණ ආන්දෝලනාත්මක දේවල් කිහිපයක්.. ජනවාරි අවසන් වෙන්න කලින් කරන්න යයි..
Anura Kumara Dissanayaka
President of Sri lanka
Latest Headlines
Decision Making
AKD
By krishani
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ ජනවාරි මාසය අවසන් වීමට පෙර ආන්දෝලනාත්මක අපරාධ සිදුවීම් කිහිපයකට අදාළ නඩු පැවරීම් සිදුවනු ඇති බවයි.
ඒ මහතා මේ බව සදහන් කළේ ඊයේ (19) කළුතර පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවකට එක්වෙමින් ය.
"..හොරුන්ට මොකද වෙන්නේ අහනවා. දැන් වැඩේ පටන් අරගෙන තියෙන්නේ. ශක්තිමත් ලෙස නඩු ගොනු කරනවා. ඉස්සර නීතිපති දෙපාර්තමේන්තුවේ ෆයිල් හැංගුවා. පෝද්දල ජයන්තට පහරදීමේ වෛද්‍ය වාර්තා නැහැ. වේගයෙන් නඩු පවරනවා කලබල වෙන්න එපා. නඩු කිහිපයක් ජනවාරි අග වැටෙනවා.."
You May Like This Video👇