කුලිය දුන්නෙ නැත්නම් එළියට.. මහින්දගේ කොළඹ ගෙදර රජයට..(VIDEO)

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බවයි.

ඒ මහතා මේ බව සදහන් කළේ කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට එක්වෙමින් ය.

අස්වැසුම මෙන්න මේ අයට විතරයි.. දැනට දෙන ආධාර?. අස්වැසුමට වෙන දෙය මෙන්න..

අස්වැසුම මෙන්න මේ අයට විතරයි.. දැනට දෙන ආධාර?. අස්වැසුමට වෙන දෙය මෙන්න..

මාලිමාවෙන් රාජ්‍ය සේවකයින්ට, හැම පවුලකටම කුඩා කාර් එකක්?. (VIDEO)

මාලිමාවෙන් රාජ්‍ය සේවකයින්ට, හැම පවුලකටම කුඩා කාර් එකක්?. (VIDEO)

එමෙන්ම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ඒ මහතා සදහන් කළේ ය.

ඒ අනුව එම නිවසෙහි පමණක් වටිනාකම මාසික කුලිය ලක්ෂ 46ක් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

"මහින්ද මහත්තයාගේ ගෙදර තක්සේරු කරන්න යැව්වා. කීයක් වටිනවාද, තවම ඉඩම තක්සේරු කරලා නැහැ. ගේ විතරක් තක්සේරු කළා, තක්සේරුව අනුව මාසික කුලිය ලක්ෂ 46යි. තවම ඉඩම කළේ නැහැ, බෞද්ධාලෝක මාවතේ. අපි ගේ ගන්නවා, පඩියෙන් තුනෙන් එකක් දෙනවා. එහෙම නැත්නම් ඉතිරි සල්ලි ටික දීලා ඒ ගෙයි ඉන්න පුළුවන්.කුලිය දුන්නේ නැත්නම් එළියේ කරන්න ඕනේ.මේ රටක් හදන්න ඕනේ.."

වැඩි විස්තර පහතින් නරඹන්න,

.