මැතිවරණ තීන්දුව ලබා දුන් විනිසුරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට සැරසේ..
Anura Kumara Dissanayaka
Ranil Wickremesinghe
Sri Lanka
Local government Election
By Sewvandhi
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තුවට ගෙනවිත් ප්‍රශ්න කිරීමට උත්සාහ දරන බවට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කර සිටී.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළකළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව තුළ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීම හරහා මෙම උත්සහාය දියත් වන බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
