තවත් වෙඩි තැබීමක්

Sri Lanka Police Law and Order Latest Headlines Sinhala news Breaking News
By Kaushi Jul 11, 2025 02:01 PM GMT
Kaushi

Kaushi

Report

අද (11) දින කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව වාර්තා වූයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් කොස්ගොඩ මංසන්දියේ සිටි පුද්ගලයෙක් ඉලක්ක කර අඳාළ වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

එසේම මෙම වෙඩි වැදීමෙන් එක් අයෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මේ වන විටත් ඔහුව රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බව පවසයි.

කිඹුලාවල උණුසුම් වෙයි

කිඹුලාවල උණුසුම් වෙයි

ට්‍රම්ප්ගේ තීරුබදු අඩු කළේ නැත්තම් කරන දේ දන්නවා බ්‍රසීලයෙන් තර්ජනයක්

ට්‍රම්ප්ගේ තීරුබදු අඩු කළේ නැත්තම් කරන දේ දන්නවා බ්‍රසීලයෙන් තර්ජනයක්

ReeCha