නැවතත් සංගනනයක්

Report

අලි සම්පත රටක වටිනාම සම්පතක් වන අතර වැඩිපුර අලි ගහනයක් ජීවත්වන රටක් ලෙස ශ්‍රී ලංකාවත් ලෝකය තුළ ප්‍රසිද්ධයි. නමුත් අලින්ගේ ජීවිතවලට අද වන විට තර්ජනාත්මක තත්ත්වයක් උදාවී තිබේ.

'සිරි නිවස' නිල නිවසට මොකද වෙන්නේ?

'සිරි නිවස' නිල නිවසට මොකද වෙන්නේ?

ඒ අනුව  රටේ අලි සම්පත කළමනාකරණය කර ගැනීම සඳහා වහාම අලින්ගේ සංගණනයක් සිදු කරන්නැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. "මේ රටේ අලි මිනිස් ගැටළුව අතිශය බරපතලයි. වගා හානි මෙන්ම ජීවිත හානිද වෙනවා. සමහර ප්‍රදේශවල සංවර්ධනය ඇනහිට තිබෙනවා.

රන් මිල අද දිනත් පියවරක් ඉහළට – පාරිභෝගිකයින් ව්‍යාකූලය්

රන් මිල අද දිනත් පියවරක් ඉහළට – පාරිභෝගිකයින් ව්‍යාකූලය්

මේ රටේ අලි ගහනය පිළිබඳ සංගණනයක් කළ යුතුයි.අන්තිමට සංගණනයක් කළේ 2011 වසරේ.එහිදී අලි 5879ක් හිටියා.අලි සම්පත කළමනාකරණය කර ගැනීම සඳහා අලි සංගණනයක් තවම සිදුකර නැහැ. සංචාරක කර්මන්තයේ සංවර්ධනය උදෙසා මෙන්ම අලි මිනිස් ගැටුම නතර කිරීම සඳහා මාර්ගයක් පාදා ගැනීමට අලි සංගණනය කළ යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

ජොන්ස්ටන්ගේ දුවව ගිනි තියන්න හදලද? ජොන්ස්ටන් වන්දි එපා කියයි

ජොන්ස්ටන්ගේ දුවව ගිනි තියන්න හදලද? ජොන්ස්ටන් වන්දි එපා කියයි