කිඹුලාවල උණුසුම් වෙයි[VIDEO]

Sri Lanka Police Law and Order Latest Headlines Sinhala news Breaking News
By Kaushi Jul 11, 2025 11:54 AM GMT
Kaushi

Kaushi

Report

කිඹුලාවල පාර දෙපස ඇති කඩ ඉවත්කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියේ පිරිසක් පැමිණ ගත් උත්සාහ‍යක් සමඟ එහි උණුසුම් තත්ත්වයක් ඇති ව තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව අඳාළ ඉදිකිරීම් නීති විරෝධී බව පවසමින් අදාළ නිලධාරීන් පිරිස මාර්ග දෙපස ඇති මෙම කඩ ඉවත්කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

රන් වලට යළි උණුසුමක්

රන් වලට යළි උණුසුමක්

මෙම අවස්ථාවේදී ඔවුන් තිබූ කඩ කිහිපයක් කඩා ලොරියකට පටවා ගැනීමට කටයුතු කිරීමත් සමඟ දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

ඒ අනුව එහි තත්ත්වය පාලනය කිරීම සදහා පොලීසියද පැමිණ ඇති බව වාර්තා විය.

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

එසේම ඇති වූ උණුසුම් තත්ත්වය සමඟ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පටවාගනු ලැබූ භාණ්ඩ නැවත වෙළෙදුන් හට ලබාදීමට කටයුතු කර ඇති බවත් සඳහන්.

රාජිතටත් වැඩ වරදී අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

රාජිතටත් වැඩ වරදී අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

ReeCha