ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ගත් තවත් තීරණයක්.
Cricket
Sri Lanka Cricket
Sports
By Wayomi
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් සහ ක්‍රීඩා සමාජ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී පළමු පෙළ ක්‍රිකට් තරගාවලි පැවැත්වීමේ නව සැලසුම්, පාසල් ක්‍රිකට් සහ ක්‍රීඩා සමාජ තරගාවලි තුළ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් යොමුව ඇති බව සඳහන්.
එමෙන්ම ජාත්‍යන්තර අත්දැකීම් සහිත හිටපු ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විවිධ තනතුරු සඳහා පත්කිරීම සාධනීය තත්ත්වයක් බව ද මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ මහතා කියා සිටියා.
