අදත් නොසිතු ඉහල යාමක්...ජනතාව විකල්පයක් සොයයි
ලෝක රන් වෙළඳ පොලේ අද දිනයේද රන් මිල කැපිපෙනෙන අන්දමින් ඉහල ගොස් තිබීම දැක ගැනීමට හැකි වුනා.
ලෝක වෙළඳපොලේ පළමු වතාවට රන් මිල ඇමරිකානු ඩොලර් 3000 සිමාව දක්වා ඉහළ කොස් තිබීම ගැන අවදානය යොමු වුනා.
ඉතිහාසයේ පළමු වතාවට මෙලෙස රන් මිල ඉහළ යෑම විශේෂත්වයක් බවයි සැලකෙන්නේ. ඉදිරියේදී එම මිල ගණන් තවත් ඉහළ යනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
ලෝක වෙළඳපොලේ රන්මිලගේ ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකාවේද එහි පල පෑම එළවනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.