දුම්රිය මැදිරියක පිපිරීමක්. - 10ක් ජීවිතක්ෂයට.

Tamil nadu India World
By Hashini Aug 26, 2023 06:56 AM GMT
Hashini

Hashini

Report

තමිල්නාඩු සිට මදුරෙයි දක්වා ගමන් කල දුම්රිය මැදිරියක් තුළ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 10දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙය තමිල්නාඩු සිට මදුරෙයි දක්වා ගමන් කල දුම්රියක් වන අතර මදුරෙයි දුම්රි ස්ථානයේ නවතා තිබියදී මෙම පිපිරීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ එහි පුද්ගලයන් 55 දෙනෙකු ගමන් කර ඇති බව සඳහන්.

මැදිරියේ ගමන් කළ වන්දනාකරුවෙකු නීතිවිරෝධී අයුරින් ළඟතබා ගත් ගෑස් සිලින්ඩරයක් පිපිරීයාම මෙම අනතුරට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.  

ReeCha