අනවසර විදුලි රැහැනක් නිසා ඇතෙකු ජිවිතක්ෂයට.

Anuradhapura Sri Lanka Elephant Death
By Hashini Sep 20, 2023 11:44 AM GMT
Hashini

Hashini

Report

අනවරස විදුලි රැහැනක පැටලී ඇතෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ඇතා ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කහටගස්දිගිලිය නෙකටුනුවැව ප්‍රදේශයේ ගෙවත්තක් වටා ඉදිකර තිබු විදුලි රැහැනක වැඳීමෙනි.

ඇතාගේ වයස අවුරුදු 18ක් පමණ වන බවත් අඩි 2යි අඟල් 4ක් පමණ දිගු දළ දෙකක් මෙම ඇතාට තිබූ බවත් වාර්තා වනවා.

අවුරුදු 56ක පුද්ගලයෙක් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ReeCha