ඒකත් හෙට.. මහ බැංකුව තීරණයකට යයි.. කරන්න යන දෙය ගැන.. රටටම දැනුම්දීමක් මෙන්න..

Central Bank of Sri Lanka Sri Lankan rupee Economy of Sri Lanka Latest Headlines Decision Making
By krishani Oct 14, 2024 05:22 PM GMT
krishani

krishani

Report

මහ බැංකුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ හෙට (15) භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බවයි.

මහ මැතිවරණයට ඉල්ලන පක්ෂවල.. ලේකම්වරු සියල්ලන් එක්ව කරන්න යන දෙය.. ඊට පස්සේ රටම බලන් ඉන්න ගැසට් එකක්..

මහ මැතිවරණයට ඉල්ලන පක්ෂවල.. ලේකම්වරු සියල්ලන් එක්ව කරන්න යන දෙය.. ඊට පස්සේ රටම බලන් ඉන්න ගැසට් එකක්..


එහිදී රුපියල් මිලියන 97,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.

වහාම, තවත් පාසල් කිහිපයක් හෙට වැසෙයි.. මෙන්න මේ කලාපවල.. මේ දැන් ගත් තීරණය මෙන්න..

වහාම, තවත් පාසල් කිහිපයක් හෙට වැසෙයි.. මෙන්න මේ කලාපවල.. මේ දැන් ගත් තීරණය මෙන්න..


එමෙන්ම, දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 37,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.