මහ මැතිවරණයට ඉල්ලන පක්ෂවල.. ලේකම්වරු සියල්ලන් එක්ව කරන්න යන දෙය.. ඊට පස්සේ රටම බලන් ඉන්න ගැසට් එකක්..

Report

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ව දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතව ඇත.

ඒ හෙට පෙරවරු 9.30ට ය.

පුදුම හිතෙන වෙනස්කම් රැසක් වෙනකොට, ඩොලරයටත් වුණ දෙය මෙන්න..(PHOTO)

පුදුම හිතෙන වෙනස්කම් රැසක් වෙනකොට, ඩොලරයටත් වුණ දෙය මෙන්න..(PHOTO)


මෙම සාකච්ඡාව මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.

පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාව හමුවන පළමු අවස්ථාව ද මෙය වේ.

දිවයින පුරාම ද?. පාසල් වලට නිවාඩු ලබා දීම ගැන.. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කළ නවතම නිවේදනය මෙන්න..

දිවයින පුරාම ද?. පාසල් වලට නිවාඩු ලබා දීම ගැන.. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කළ නවතම නිවේදනය මෙන්න..


ඒ අනුව හෙට දිනයේ දී එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල තීරණය කිරීමට ද නියමිතය.

ඉන් අනතුරුව එයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ ය.

පාසල් සිසුවියක් දුර කතර ගෙවාගෙන පාපැදියෙන්ම.. අග්‍රාමාත්‍යවරිය බැහැ දකින්න ඇවිත්.. එහෙදි වෙලා තියෙන දෙය මෙන්න..(PHOTOS)

පාසල් සිසුවියක් දුර කතර ගෙවාගෙන පාපැදියෙන්ම.. අග්‍රාමාත්‍යවරිය බැහැ දකින්න ඇවිත්.. එහෙදි වෙලා තියෙන දෙය මෙන්න..(PHOTOS)


කෙසේ වෙතත්, මීට අමතරව මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.